උඩු කබල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ඉබ්බන්, කකුළුවන් ආදින්ගේ ශක්තිමත් පිට වැස්ම හෙවත් පොත්ත. (=carapace)
2. (කථා.) නා. ආප්ප වැනි කෑම වර්ග ඉවීමේ උඩින් තබන ගිනි අඟුරු සහිත කබල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. carapace