සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 771
උඩු ගැම්ම
Phy. uptake
උඩු ගෙල
උඩු තෙරපුම
උඩු දිය
Civ. headwater
උඩු දෙසට යන
a. upward
උඩු දෝලනය
උඩු නැම්ම
Geo. anticline
උඩු නැමි මඩුල්ල
Geo. anticlinorium
උඩු නුවර
උඩු පතුල
n. instep
උඩු පහර
n. upstroke
උඩු පැත්ත
n. upside
උඩු බාහුව
උඩු බැලි
Bot. supine
උඩු බුරනවා
උඩු මංඩි
Che. scum
උඩු මණ්ඩි
Bot. bloom
උඩු මාරු
උඩු මාරුව
උඩු රැවුල
Aes. moustache
උඩු රුවුල
උඩු ලකුණු
උඩු ලැගි
Bot. succubous
උඩු වියන
n. canopy