උඩු නැම්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තර ආරුක්කුවක හැඩයට රැලි ගැසීමෙන් සිදු වන නැම්ම (=anticline, anticlinal fold ).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. anticline