සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 769

උඩට නැමීම

n. upgrade

උඩට පැද්දීම

upswing

උඩට පීරු කෙස් ඇති

a. upswept

උඩත් පර්යන්තය

Mat. upper bound

උඩත් පිරිසෙයින්

adv. at the most

උඩත් මිල සීමාව

price-ceiling

උඩත් සීමා මිල

Eco. ceilings

උඩත් සීමාව

1. ceiling
2. Soc. upper limit

උඩපෙට්ටිය

n. cope

උඩබාහුවේ ඇටය

n. humerus

උඩමතු බලනවා

browse

උඩමතු බැලීම

browsing

උඩමහල

n. upstairs

උඩරට

1. n. kingdom
2. n. upcountry

උඩවැඩියා

1. n. epiphyte
2. n. orchid

උඩවිසිවීම

n. bump

උඩස්ස

Aes. flies

උඩහක්කේ ඇති වන කුහරය

a. antrum

උඩහල්ල

n. shelf

උඩහලුව

Med. stirrup

උඩළිපත

n. lintel

උඩ්ඩයනය

Eco. take off

උඩැතිරිය

overlay

උඩින්

1. Aes. above
2. adv. aloft
3. prep. over