උඩළිපතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[උඩ + එළිපත]නා. උළුවස්සේ උඩ පත්ත; උඩ පඩිය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. උළුවස්සක උඩ පඩිය හෝ ඉහළින් ම යොදා ඇති හරස් ලීයසිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. lintelසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 295 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 53 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 769 ← උඩළ උඩ්ඩයති →