උඩළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. කුඹුරක හෝ ලියැද්දක උඩු පැත්තෙහි ඇති ප්රධාන ඇළ.
2. නා. කුඹුරක හෝ ලියැද්දක ඉහළ කොටස හෙවත් උඩු පැත්ත.