එළිපත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උළුවස්සක් පාමුල දොරට යටින් පවතින පඩිය; උළුවහු පඩිය; කාමරයක දොර පඩිය.
2. නා.ප්ර. කවුළුවක පහත පිහිටි පඩි කඳ; ජනෙල් පඩිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උළුවහුවල ඇති යට පඩිය; දොරකඩ; කවුලුවක පහත පඩිකඳ
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. threshold