සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 932

එළැඹුම

Soc. approach

එළි පන්දුම

torch

එළි පෙහෙළි කිරීම

clearcutting

එළි මහනෙහි

adv. outdoors

එළි වූ

a. out

එළි වෙනවා

vi. dawn

එළි සමය

rhyme

එළිඅත්ත

1. fire-brand
2. n. torch

එළිකණ

Phy. glare

එළිකරනවා

1. v. clear
2. v. disclose
3. v. illuminate

එළිදරව් කළ

a. apocalyptic

එළිදරව් කිරීම

1. n. apocalypse
2. n. dawning

එළිදරව්ව

1. n. apocalypse
2. vt. revelation

එළිදරවු කරනවා

1. vt. disclose
2. divulge
3. vt. expose
4. vti. open
5. vt. reveal
6. vt. tell
7. vt. unearth
8. vt. unveil
9. vt. give out
10. v. let out
11. vt. show up

එළිදරවු නොකළ යුතු

a. confidential

එළිදරවු වීම

n. discovery

එළිදරවු වෙනවා

1. vi. dawn
2. vi. emerge
3. vt. come out
4. vt. come to light
5. vt. turn up

එළිපත

n. threshold

එළිපත්ත

1. n. sill
2. Aes. threshold

එළිපන්දම

Aes. torch

එළිපහළි කරනවා

vti. clear

එළිපහළි කළ

adj. clearing

එළිපහළි කිරීම

n. clearing

එළිපහළිකරනවා

v. clear