clearing
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. adj. අවහිර අස් කරන
2. n. අවහිර අස් කිරීම
3. අස්කිරීම
4. adj. එළිපහළි කළ
5. n. එළිපහළි කිරීම
6. n. එළිපෙහළි කළ පෙදෙස
7. n. එළිපෙහළි කිරීම
8. Eco. නිෂ්කාශනය
9. Sta. නිෂ්කාශනය කිරීම
10. Phy. පහයන
11. adj. පැහැදිලි කරන
12. n. පැහැදිලි කිරීම
13. Che. පැහැදීම
14. Eco. පැහැයීම
15. Bot. පෑදීම
16. n. භෙළිපෙභෙළිය
17. Civ. වල් පැහැයීම
18. හෙළිපෙහෙළිය