ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 487
clear-cut
1. adj. නියත
2. a. පැහැදිලිව සකස් කළ
clear-headed
1. ඥානාන්විත
2. නිරවුල්ව සිතන
3. පැහැදිලිව සිතන
4. බුද්ධිමත්
clear-headedness
clear-sighted
1. adj. පැහැදිලව අසන හෝ පෙනෙන
2. adj. පැහැදිලව දකින
clearance
1. n. අනුමතිය
2. n. අවසරය
3. n. ඉඩ ඇහිරීම
4. n. ඉඩකඩ
5. n. ඉවත් කිරීම
6. n. නිදහස් කිරීම
7. Sta. නිෂ්කාශනය
8. n. නිෂ්කාසනය
9. Sta. පැහැයුම
10. Phy. වාසිය
clearance sale
clearcutting
clearer
1. පෙහෙළි
2. පෙහෙළි කරන්නා
clearing
1. adj. අවහිර අස් කරන
2. n. අවහිර අස් කිරීම
3. අස්කිරීම
4. adj. එළිපහළි කළ
5. n. එළිපහළි කිරීම
6. n. එළිපෙහළි කළ පෙදෙස
7. n. එළිපෙහළි කිරීම
8. Eco. නිෂ්කාශනය
9. Sta. නිෂ්කාශනය කිරීම
10. Phy. පහයන
11. adj. පැහැදිලි කරන
12. n. පැහැදිලි කිරීම
13. Che. පැහැදීම
14. Eco. පැහැයීම
15. Bot. පෑදීම
16. n. භෙළිපෙභෙළිය
17. Civ. වල් පැහැයීම
18. හෙළිපෙහෙළිය
clearing house
1. n. තුලන බැංකුව
2. n. තුලනායතනය
3. Oth. නිශ්කාශනායතනය
4. Eco. නිෂ්කාශනාගාරය
5. Eco. නිෂ්කාශනායතනය
6. Law. පැහැයුම් හල
clearing-bank
clearing-house
clearly
clearness
1. n. අර්ථ ශුද්ධිය
2. n. ගම්යතාව
3. n. ප්රසාද ගුණය
4. n. පැහැදිලිකම
clearway
1. n. අවහිර නැති පාර
2. n. බාධක නැති පාර
cleat
1. n. අඩය
2. n. කූඤ්ඤය
3. කූඤ්ඤුය
4. n. පටිය
5. n. පතුර
6. Art. රේකඩය
cleavage
1. n. කීරිවල පිහිටීමේ අත
2. ඛණ්ඩනය
3. ඡේදනය
4. n. ප්රදාලනය
5. n. පැල්ම
6. n. පැළුම
7. n. පැළෙන අත
8. Che. බෙත්ම
9. Bot. භේදනය
10. n. භේදය
11. n. විවරය
12. n. ස්එුටනය
13. ස්ඵුටනය
cleave
1. vi. ඇලෙනවා
2. v. ඉරණවා
3. v. ඉරනවා
4. කපනවා
5. v. කැඩෙනවා
6. vti. කීරි කරනවා
7. ඡේදනය කරනවා
8. v. පලනවා
9. vti. පළනවා
10. v. පැලෙනවා
11. vti. පැළෙනවා
12. vi. බැඳී සිටිනවා
13. a. සූර
cleaver
1. n. අත් පොරොව
2. n. අත්පොරව
3. n. මන්නය
4. n. මහපිහිය
5. n. ලොකු පිහිය
6. විදාරකය
cleaving
1. adj. ඉරන
2. n. ඉරීම
3. adj. කපන
4. n. කැපීම
5. adj. පලන
6. පළන
7. n. පැලීම
8. පැළීම
clef
1. n. තූර්ය නාදයෙහි ආවෘතය දක්වන ලකුණ
2. n. තූර්ය්ය නාදයෙහි ආවෘතය දක්වන ලකුණ
3. n. ප්රස්තාර අක්ෂරය
cleft
1. Civ. අරීය පළුද්ද
2. n. කපොල්ල
3. adj. කැඩුණු
4. n. කුස්තූරය
5. n. දැදුර
6. a. දෙකට බෙදුණු
7. adj. පැලුණු
8. n. පැලුම
9. a. පැළුණු
10. n. පැළුම
11. Bot. බෙත්ම
12. adj. භේද වූ
13. n. භේදය
14. n. විදරය
15. st. විදල
16. a. විදාරිත
17. adj. විවර වූ
18. n. විවරය
19. n. සිදුර
20. n. හිඩස
21. n. හිදස
cleft palate
Med. විදලිත තල්ල