ඉරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යනවා; ගමන් කරනවා.
2. ක්‍රි. දෙපසට ඇද තීරුවලට වෙන් කරනවා; රෙදි කඩදාසිය ආදිය ඇද කඩනවා; පිහියෙන් හෝ කියතෙන් හෝ දිග අතට පලනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පිහියෙන් හෝ කියතෙන් දිග අතට පළනවා/ කඩදාසි රෙදි ආසිය දෙපසට ඇද කඩා තීරුවලට වෙන් කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cleave
2. vti. rend
3. vt. rip
4. vti. saw
5. vti. shred
6. vti. tear