සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 726
ඉර බැසීම
ඉර මුදුනට පෙර
ඉර මුඳුන් වේලාව
n. noon
ඉර රාහු ඇල්ලීම
n. eclipse
ඉරඅව්ව
n. sunlight
ඉරට්ට
ඉරටුව
ඉරණම
1. n. destiny
2. n. doom
3. n. fate
4. n. lot
5. n. luck
6. n. necessity
7. n. portion
ඉරණම නියම වෙනවා
vt. foredoom
ඉරණවා
ඉරන
adj. cleaving
ඉරන වළ
ඉරනම
Soc. fate
ඉරනය
Civ. ripper
ඉරනවා
1. v. cleave
2. vti. rend
3. vt. rip
4. vti. saw
5. vti. shred
6. vti. tear
ඉරබටු තරුව
n. evening star
ඉරමුදුන
n. noon
ඉරමුසු
n. sarsaparilla
ඉරවලු
Mat. contour
ඉරවලු රේඛාව
Sta. contour line
ඉරවලුව
Mat. contour
ඉරස්තියානුවාදය
Log. erastianism