ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 486

clean

1. a. අමල
2. adj. අලුත්
3. adj. තාන්
4. adj. නියම
5. a. නිර්මල
6. adv. නිවැරදිව
7. adj. නොකිලිටි
8. a. පවිත්‍ර
9. vt. පවිත්‍ර කරනවා
10. a. පෑදි
11. adj. පිරිසිදු
12. v. පිරිසිදු කරනවා
13. a. පිරිසුදු
14. a. පිවිතුරු
15. v. පිස දමනවා
16. adv. මුළුමනින්
17. Eco. විශද
18. vt. ශුද්ධ කරනවා
19. adj. සම
20. a. සම්පූර්ණ
21. adv. සම්පූර්ණයෙන්
22. adv. සියුම්ව
23. v. සුද්ද කරනවා

clean out

1. adj. ගේ අතගා ගැනීම
2. adj. මුදල් සියල්ල සොරා ගැනීම

clean up

v. අපරාධ වළක්වනවා

clean-cut

Civ. සුමට කැපුම

clean-living

n. යහපත් විතය

clean-out

1. ගේ අතුගා ගැනීම
2. මුදල් සියල්ල සොරා ගැනීම
3. ගේ අතගා ගැනීම

cleaner

1. n. පිරිසිදු කරන්නා
2. n. පිරිසුදු කිරීමේ උපකරණය
3. st. ශෝචක
4. Civ. ශෝධකය
5. Civ. ශෝධකයා

cleaners

n. ඇඳුම් පිරිසිදු කරන්නෝ

cleaning

1. n. ප්‍රක්ෂාලනය
2. adj. පිරිසිදු කරන
3. n. පිරිසිදු කිරීම
4. Civ. ශුද්ධ කිරීම
5. n. ශෝධනය

cleaning lady

n. ගේ අතුගාන කාන්තාව

cleaning woman

n. ගේ අතුගාන ස්ත්‍රිය

cleaning-foot

1. මුස්න පාදය
2. මුසුන් පාදය

cleanliness

1. n. පිරිසිදුකම
2. n. පිරිසුදුකම

cleanly

1. adv. පිරිසිදුව
2. a. පිරිසුදු පැවතුම් ඇති
3. adv. පිරිසුදු ලෙස

cleanness

1. n. පිරිසිදුකම
2. n. පිරිසුදුකම

cleanse

1. v. පිරිසිදු කරනවා
2. vt. ශුද්ධ කරනවා
3. v. සෝදනවා

cleanser

1. n. පවිත්‍රකාරකය
2. n. පිරිසිදු කරන්නා

cleansing

1. Aes. පවිත්‍රණය
2. Aes. පවිත්‍රීකරණය

cleansing agent

Che. ශෝධනකාරකය

clear

1. a. අච්ඡන්න
2. a. අන්වර්ථ
3. a. අනාකූල
4. adj. අබාධ
5. a. අවදාත
6. අස්කරන්න
7. adj. ඈත් වූ
8. v. ඉවත් කරනවා
9. vti. ඉවත් වෙනවා
10. v. එළිකරනවා
11. vti. එළිපහළි කරනවා
12. v. එළිපහළිකරනවා
13. a. එළිමනෙහි පිහිටි
14. v. ගරනවා
15. a. දීප්තිමත්
16. a. නිදහස්
17. vti. නිදහස් කරනවා
18. a. නිරවුල්
19. a. නිර්ද්‍යෝෂ
20. නිර්දෝෂ
21. a. නිර්මල
22. adj. නිශ්චිත
23. adv. නිශ්චිතව
24. නිශ්වත
25. නිශ්වතව
26. Eco. නිෂ්කාශනය කරනවා
27. a. නිසැක
28. a. පවිත්‍ර
29. a. පසක්
30. Ele. පහයනවා
31. a. පළ
32. adj. ප්‍රකට
33. v. ප්‍රකට වෙනවා
34. a. ප්‍රත්‍යක්ෂ
35. a. ප්‍රසන්න
36. v. පාදනවා
37. adj. පැහැදිලි
38. vti. පැහැදිලි කරනවා
39. v. පැහැදිලි වෙනවා
40. adv. පැහැදිලිව
41. a. පෑදි
42. vti. පිරිසිදු වෙනවා
43. vti. පිරිසුදු කරනවා
44. Acc. පූර්ණ
45. a. බාධා රහිත
46. adv. බාධාවෙන් තොරව
47. vti. බේරනවා
48. vti. ලාභ ලබනවා
49. a. ව්‍යක්ත
50. a. විශද
51. a. විශදව ඇසෙන
52. a. විශදව පෙනෙන
53. Acc. ශුද්ධ
54. vti. ශුද්ධ කරනවා
55. vti. හිස් කරනවා
56. Inf. හිස් කරන්න
57. vti. හිස් වෙනවා

clear off

1. v. ඉවත් වෙනවා
2. vt. ඉවත්ව යනවා
3. v. පිට වෙනවා

clear out

1. v. පිට වෙනවා
2. v. බැහැර යනවා

clear the throat

v. කාරනවා

clear up

1. vt. වැස්ස නවතිනවා
2. vt. ශුද්ධ කරනවා