ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 485

clavate

1. ගදාකාර
2. Bot. ලගුළාකාර

claver

1. n. දෙඩවිල්ල
2. v. ප්‍රලාප දොඩවනවා
3. n. ප්‍රලාපය
4. v. හිස්වචන කථා කරනවා

clavicle

1. Soc. අක්ෂකාස්ථිය
2. n. අකුඇටය
3. Med. කුංචිකාව
4. කුංවකාව
5. n. ග්‍රීවාස්ථීය
6. n. ශ්‍රීවාස්ථිය

claviform

Bot. ලගුළාකාර

clavis

1. n. යතුර
2. n. හෝඩුවාව

clavula

ක්ලවුලාව

clavule

Bot. ලගුළ

claw

1. n. අඬුව
2. vt. උදුරා ගන්නවා
3. n. තිරිසනුන්ගේ නිය
4. n. නඛ
5. Bot. නඛරය
6. n. නිය
7. n. නිය පහුර
8. n. නියපොත්ත
9. v. නියෙන් ඉරනවා
10. n. පසුර
11. v. පහුරුගානවා
12. v. හූරනවා

claw hammer

1. Art. අඩු මිටිය
2. Art. අඬු මිටිය
3. n. අඬුමිටිය

claw-hammer

1. අඬු මිටිය
2. අඬුමිටිය

clawback

1. n. අධික බදු අයකිරීම
2. n. බොරුචාටුකාරයා

clawed

නිය‍ පොතු වලින් සූරනවා

clawless

adj. නිය රහිත

clay

1. n. පස්
2. n. මැටි

clay-bank

දුඹුරු කහපාට

clay-bowl

මැටිපා

clay-brained

මෝඩ

clay-lamp

1. මැටි පහන
2. මැටිපාන

clay-pit

මැටිවළ

clayey

1. adj. මැට්ටෙන් වැසූ
2. adj. මැටි මිශ්‍ර
3. adj. මැටි වැනි

clayish

adj. මැටි වැනි

claymore

1. n. දෙපැත්ත කැපෙන කඩුව
2. n. ස්කොට්ලන්තයේ කඩු විශේෂයක්

clays

මැටි වර්ග

cleading

Civ. ඇවිලීම