යතුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිටත් ව යෑම ; ගමන ; ප්රයාණය ; යාත්රාව.
2. ගමන් මග ; ප්රධාන මාර්ගය.
3. දොර පියන් ආදිය තද ව වැසීමට සවි කරන උපකරණය ; අගුල ; කෙස්ස.
4. ගංගා සමුද්රය තරණය කිරීමට යොදාගත් යාත්රාව ; නැව.
5. ඖෂධීය රස මිරිකා පෙරා ගැනීමට භාවිත කළ යන්ත්ර විශේෂයක්.
6. මුද්රිකාව.
7. ගාංචුව.
8. බැත පාහින කුඩා කූල්ල.
9. යන්ත්රය චලනය වන කොටස් සහිත උපකරණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. clavis
2. n. journey
3. n. key
4. n. machine
5. n. snap
6. Art. spanner