සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3491
යතිය
යතිවරයා
n. monk
යතීන්ද්රයා
n. abbot
යතු කැටය
Civ. plane
යතු කුඩු
Art. shavings
යතු ගානවා
vt. plane
යතු ගෑම
යතු තලය
Art. iron
යතුකැටය
n. plane
යතුකුඩු
n. shavings
යතුගානවා
v. plane
යතුගෑම
Art. planing
යතුර
1. n. clavis
2. n. journey
3. n. key
4. n. machine
5. n. snap
6. Art. spanner
යතුරු
යතුරු අල්පෙනෙත්ත
st. safety pin
යතුරු ඇණය
n. bolt
යතුරු කට පියන
Civ. escutcheon
යතුරු කටුව
n. safety pin
යතුරු කපොල්ල
යතුරු කැරැල්ල
n. chatelaine
යතුරු තහඩුව
n. lock
යතුරු දමනවා
යතුරු දැමිය හැකි කුඩා අල්මාරිය
n. locker
යතුරු දෙස නොබලා ටයිප් කරනවා
v. touch-type