යතුරු කටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙකොණ එකට බැඳෙන ලෙස ඇඳුමට ගසන කටුව ; හැට්ට කටුව ; ආයා කටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. safety pin