යතු තලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලීයක් මතුපිට කැපී ගෑවී යාම සඳහා යතුකැටය මැද සවි කර තිබෙන මුවහත් කළ වානේ තහඩුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. iron