යතු කුඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යතු කැටයෙන් ලී ගෑවෙන විට කැපී ඉවත් වන ලී කුඩු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. shavings