lock
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අගුල
2. v. අගුල් දමනවා
3. n. අගුළ
4. vti. අගුළු වැටෙනවා
5. vti. අඟුළුලනවා
6. Geo. ඇළ දොර
7. n. කෙස්රොද
8. n. තුවක්කුවේ යතුර කොකා
9. Civ. දියගුල
10. n. බඹුරු කෙභෙ
11. බඹුරු කෙහෙ
12. n. යතුරු තහඩුව
13. v. යතුරු දමනවා
14. vti. යතුරු ලනවා
15. vti. වහනවා
16. Civ. වා අගුල
17. vti. වැභෙනවා
18. වැහෙනවා
19. vti. හිරකරනවා
20. vti. හිරවෙනවා