අගුළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දොර වසා, ඇරීමට නොහැකි වන සේ ඇතුළතින් යොදන හරස් ලීය; දොර වසා අවුළුවන ලී කැබැල්ල; ලීයෙන් හෝ ලෝහයෙන් හෝ තනා දොරේ සවි කළ ඇරෙන වැහෙන දිවත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දොර වසා තද කිරීමට සවි කළ ලී හෝ ලෝහ හෝ උපකරණය (පා. අග්ගළ සං. අර්ගල)