අගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙයක පියසි අගින් වැසෙන බිම් කොටස.
2. නා. ගෙට යාබද බිම; ගෙමිදුල.
3. නා. අන්තය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. backyard
2. n. compound
3. Civ. eave