compound
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අංගණය
2. Soc. අංගනය
3. n. අගුව
4. vti. කලවම් කරනවා
5. n. ගෘහෝද්යානය
6. n. ගෙඋයන
7. n. ගෙවුයන
8. n. මලු
9. n. මලුව
10. n. මළුව
11. n. මාලකය
12. n. මිදුල
13. v. මිශ්ර කරනවා
14. n. මිශ්රණය
15. a. මිශ්රිත
16. a. යෞගික
17. a. සංකීර්ණ
18. a. සංයුක්ත
19. Law. සංයොගය
20. v. සංයෝග කරනවා
21. n. සංයෝගය
22. සම
23. Soc. සමථයකට පැමිණෙනවා
24. st. සමස්
25. a. සම්මිශ්ර
26. n. සම්මිශ්රණය
27. gram. සමාස
28. v. සමාස කරනවා
29. n. සමාසය