මලුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මිදුල ; අංගණය ; මාලකය.2. උපසපන් භික්ෂූන් විනය කර්මය සඳහා භාවිත කරන සීමා මාලකය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. මළුවසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. compound2. terraceසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1212 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 248 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3258 ← මලුපෙත් මලෙන් හැඩ ලෑම →