සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3258

මලින් ගැවසුණු

a. efflorescent

මලින් සැරසූ

a. flowered

මලිමයික්‍රෝන

Civ. millimicron

මලු

1. n. bag
2. n. compound

මලු විවීම

n. basketwork

මලුව

1. n. compound
2. terrace

මලෙන් හැඩ ලෑම

Civ. strickling

මලෙහි පරාගකෝෂය

n. anther

මලෙහි ස්ත්‍රී කේශරය

n. style

මලේ උපමණි පත්‍රය

n. bract

මලේ ඩිම්බකෝෂාධාරය

n. receptacle

මලේ නටුව

1. n. pedicel
2. n. pedicle

මලේ ස්ත්‍රීකේසරය

n. pistil

මලොෆේගා

mallophaga

මලෝත්සාරණය

defaecation

මව

1. dam
2. n. mother

මව නොමැති

motherless

මව පිළිබඳ

a. parental

මව මැරීම

n. matricide

මව මැරූ තැනැත්තා

n. parricide

මව මෙන් රකිනවා

vt. mother

මව හෝ පියා හෝ සමීප ඥාතියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරී

parricidal

මවක වැනි

a. motherly

මවගේ

a. maternal