මලු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බාල සහෝදරයා ; මල්ලී.
2. ඥාතියා.
3. කැබෙල්ල ; කෑල්ල.
4. පන්, කෙඳි, නූල්, රෙදි ආදියෙන් වියන ලද බෑගය ; පැස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බාල සහෝදරයා/ මල්ල
1. නා.ප්ර. බාල සහෝදරයා ; මල්ලී.
2. ඥාතියා.
3. කැබෙල්ල ; කෑල්ල.
4. පන්, කෙඳි, නූල්, රෙදි ආදියෙන් වියන ලද බෑගය ; පැස.
නා.ප්ර. බාල සහෝදරයා/ මල්ල