සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3259
මවගේ නමින් සැදුණු
a. metronymic
මවගේ සහෝදරිය
මවන
adj. creative
මවනවා
v. create
මවන්නා
n. creator
මව්
මව් ආර
1. matroclinic
2. Bot. matroclinous
3. matroclinal(matroclinic)
මව් පක්ෂයේ වූ
a. maternal
මව් පාර්ශ්වීය
මව් පිය දෙදෙනාගෙන් එක් කෙනෙකු පමණක් පොදු වූ ස
1. n. half-brother
2. n. half sister
මව් පේරුව
මව් බස
Sta. mother tongue
මව් මැරූ තැනැත්තා
n. matricide
මව්-ආර
මව්කිරි
මව්කිරි දීම
1. breastfeeding
2. Soc. breast feeding
මව්කිරි නතර කිරිම
මව්ගල
1. groundstone
2. millingstone
මව්පස
Law. cognate
මව්පස නෑයා
Law. cognate
මව්පස පදිංචි
Soc. matrilocal
මව්පිය
මව්පිය පරම්පරාව
1. n. ascendant
2. ascendants
මව්පිය බව
Law. parentage