මවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. මායාවෙන් නිර්මාණය කරනවා ; මාපනය කරනවා ; අමුතුවෙන් ඇති කරනවා ; සෘද්ධියෙන් නිපදවනවා.
2. (ආර්ථි.) අලුතින් උපද්දනවා ; (මුදල්) නිර්මාණය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. create