ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 543

comport

1. v. එකඟ වෙනවා
2. vti. ඔබින සේ පවතිනවා
3. vti. යෝග්‍ය වෙනවා
4. v. සුදුසු වෙනවා
5. v. හැසිරෙනවා

comportance

1. n. එකඟත්වය
2. n. හැසිරීම

comportment

1. n. ආචාරය
2. n. හැසිරීම

compose

1. v. අකුරු අමුණනවා
2. v. අමුණනවා
3. v. අවුණනවා
4. n. ඇමිණීම
5. vti. තනනවා
6. vti. යොදනවා
7. v. රචනා කරනවා
8. v. ලියනවා
9. vti. සංසිඳුවනවා
10. vti. සනසනවා
11. v. සන්සිඳෙනවා
12. vti. සාදනවා
13. vti. සෑදෙනවා

composed

1. adj. උපශාන්ත
2. a. තැනූ
3. a. දාන්ත
4. adj. රචිත
5. රවත
6. adj. ශාන්ත
7. adj. සන්සුන්
8. a. සන්හුන්
9. a. සාන්ත

composedly

adv. ශන්ත ලෙස

composer

1. n. කර්තෘ
2. නිබන්ධක
3. n. රචක
4. n. රචකයා

composing

1. adj. අකුරු අමුණන
2. adj. රචනා කරනවා
3. adj. වර්ණයෝජක

composite

1. adj. අවයව සහිත
2. a. කොටස්වලින් යුක්ත
3. n. මිශ්‍රණය
4. a. මිශ්‍රිත
5. adj. සංයුක්ත
6. n. සංයුක්තය
7. Log. සංයුත
8. adj. සංයෝග
9. n. සංයෝගය
10. Geo. සංරචිත
11. සංරවත
12. Law. සංහිත
13. Mat. සසාධක
14. a. සාවයව

composite number

Mat. සසාධක සංඛ්‍යාව

composition

1. n. ග්‍රන්ථය
2. n. නිබන්ධනය
3. n. නිබන්ධය
4. n. නිර්මාණය
5. n. පබද
6. n. ප්‍රබන්ධය
7. n. බන්ධනය
8. n. බැඳීම
9. n. භූමිකාව
10. n. යෙදීම
11. n. රචනය
12. v. රචනා කරනවා
13. n. රචනාක්‍රමය
14. n. රචනාව
15. n. වාක්‍ය රචනය
16. n. වාක්‍ය රචනාව
17. n. විකපනය
18. n. සංඝටනය
19. n. සංඝටනාව
20. n. සංයුතිය
21. n. සංයෝගය
22. n. සංයෝජනය
23. සංරචනය
24. Med. සංස්ථාපිතය
25. n. සම්මිශ්‍රණය
26. Eco. සයුතිය
27. Law. සැදුම

compositor

1. n. අකුරු අමුණන්නා
2. n. මුද්‍රණයෙහි අකුරු අමුණන්නා
3. n. වර්ණයෝජක

compossibility

Log. සහභාවිත්වය

compossible

1. adj. සහභාවිත්වය
2. adj. සහශක්‍යතාව

compost

1. කොම්පෝස්ට්
2. n. කොම්පෝස්ට් පොහොර
3. Che. කොම්පෝස්ට් පෝර
4. n. භූමිලේපය
5. n. මිශ්‍ර පෝර
6. v. මිශ්‍ර පෝර සාදනවා

composting

1. කොම්පොස්ට් සෑදීම
2. Med. කොම්පෝස්ට් කිරීම
3. කොම්පෝස්ට් පොහොර සෑදීම
4. පස් සහ පොහොර සම්මිශ්‍රණය කිරීම

composture

n. මිශ්‍ර පෝර

composure

1. n. තැන්පත් බව
2. n. ශාන්තභාවය
3. n. සන්සුන් බව
4. n. සමාධිය

compote

1. n. ද්‍යෝසි දමන ලද ගෙඩි
2. දෝසි දමන ලද ගෙඩි

compound

1. n. අංගණය
2. Soc. අංගනය
3. n. අගුව
4. vti. කලවම් කරනවා
5. n. ගෘහෝද්‍යානය
6. n. ගෙඋයන
7. n. ගෙවුයන
8. n. මලු
9. n. මලුව
10. n. මළුව
11. n. මාලකය
12. n. මිදුල
13. v. මිශ්‍ර කරනවා
14. n. මිශ්‍රණය
15. a. මිශ්‍රිත
16. a. යෞගික
17. a. සංකීර්ණ
18. a. සංයුක්ත
19. Law. සංයොගය
20. v. සංයෝග කරනවා
21. n. සංයෝගය
22. සම
23. Soc. සමථයකට පැමිණෙනවා
24. st. සමස්
25. a. සම්මිශ්‍ර
26. n. සම්මිශ්‍රණය
27. gram. සමාස
28. v. සමාස කරනවා
29. n. සමාසය

compound eye

Psy. සංයුක්ත අක්ෂය

compound fraction

Mat. සංයුක්ත භාගය

compound fracture

1. n. පිටතින් තුවාල සහිතව ශරීරයේ ඇට බිඳීම
2. Law. විවෘත භංගය

compound interest

1. n. මිශ්‍ර පොලී
2. n. වැල් පොලිය
3. n. වැල් පොලී
4. Eco. වැල් පොළිය