හැසිරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගැවසෙනවා ; සංචාරය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. act
2. v. behave
3. v. comport
4. v. conduct
5. vi. deport
6. vti. do
7. vti. flaunt
8. v. linger
9. vt. quit
10. vti. range
11. vti. shape
12. vt. treat