සංයුතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම් දෙයක ඇතුළත් ව ඇති සංයෝගත් ඒවායේ අනුපාතයත් පිළිබඳ විස්තරය ; සැකසුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් ද්‍රව්‍යයක අඩංගු මූලද්‍රව්‍යයන් හෝ සංයෝග පිළිබඳ විස්තරය; යමක් සකස් ව ඇති ආකාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. combination
2. n. composition
3. Bot. constitution