රචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රචනා කරනු ලබන දෙය ; රචනාව ; ගද්‍ය පද්‍යාදී ප්‍රබන්ධය ; ලුහුඬු සංග්‍රහය.
2. යමක් රටාවකට ගළපා සැකසීම ; රචනා කිරීම ; ගද්‍ය පද්‍ය සම්පාදනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් රටාවකට අනුව ගැළපීම/ නිර්මාණය; කෘතිය (පා. රචනා සං. රචන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. composition