සංයෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකට එක්වීම ; එකට බැඳීම ; මිශ්ර වීම.
2. මිශ්රණය.
3. (ජ්යෝති.) ග්රහයන් බහු සංඛ්යාවක් එක් රාශියක සිටීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. amalgam
2. n. blend
3. n. coalition
4. n. combination
5. n. composite
6. n. composition
7. n. compound
8. n. emery
9. n. merger
10. n. mixture
11. n. synthesis