සංයෝගාණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සංයෝජනය වීමෙන් සෑදෙන අක්‍රිය බීජාණුවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. zygospore