කර්තෘ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කරන්නා; ක්‍රියාවක් කරන තැනැත්තා.
2. නා.ප්‍ර. නිර්මාණය කරන්නා.
3. නා.ප්‍ර. පොත් පත් ලියන තැනැත්තා; ගත්කතුවරයා.
4. (ව්‍යාක.) නා.ප්‍ර. වාක්‍යයක ප්‍රධාන ක්‍රියාව හෝ ක්‍රියා කරන්නා.
5. නා.ප්‍ර. අහංකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ක්‍රියාවක් කරන්නා; පොත්පත් ලියන තැනැත්තා (සං. කර්තෘ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. agent
2. n. author
3. n. composer
4. n. doer
5. n. maker
6. n. redactor