සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1077
කර්ණය
1. n. corner
2. n. diagonal
3. n. ear
4. Mat. hypotenuse
කර්ණවෛද්යුවරයා
කර්ණශංඛය
කර්ණසංඛය
n. cochlea
කර්ණාකාර
1. adj. auricular
2. Bot. auriculare
3. bias
4. aureculate
කර්ණාභරණය
කර්ණාශ්මය
කර්ණික
කර්ණික ලක්ෂ්යය
Soc. auricular point
කර්ණික ශ්රවය
Psy. aural
කර්ණිකාකාර
1. auriculare
2. aureculate
කර්ණිකාව
n. auricle
කර්තකය
n. cutter
කර්තනාංගය
කර්තව්ය
කර්තව්යපර
Mng. conscientious
කර්තව්යය
කර්තෘ
1. n. agent
2. n. author
3. n. composer
4. n. doer
5. n. maker
6. n. redactor
කර්තෘ අපදාන නාමාවලිය
Oth. biobibliography
කර්තෘ නාමය
කර්තෘ පිළිබඳ
adj. auctorial
කර්තෘ වාක්යය
n. editorial
කර්තෘ හිමිකම
කර්තෘකාරක
1. a. active
2. n. active voice