කර්තෘකාරක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) ක්‍රියා සිද්ධියට කෙළින් ම උපකාර කරන කර්තෘ හඟවන කාරකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. active
2. n. active voice