කර්තෘ වාක්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පුවත්පතක හෝ එවැනි වෙනත් ප්රකාශනයක කර්තෘ හෙවත් ප්රධාන සංස්කාරක විසින් ලියනු ලබන කාලීන ව ඉතා වැදගත් වන ලිපිය; කතු වැකිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. editorial