සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1078

කර්තෘගේ බලය

n. copyright

කර්තෘගේ ලියවිල්ල

n. holograph

කර්තෘත්වය

1. n. agency
2. n. authorship

කර්තෘත්වය උසුලනවා

vt. edit

කර්තෘත්වය ඔප්පු කරනවා

vt. authenticate

කර්තෘත්වය කියා සිටිනවා

vt. authenticate

කර්තෘත්වය පිළිගන්වනවා

vt. father

කර්තෘත්වය පිළිබඳ වූ

a. editorial

කර්තෘත්වාරෝපණය

ascription

කර්තෘභාගය

Aes. royalty

කර්තෘවරිය

1. n. authoress
2. n. editress

කර්තෘවාක්‍යය

n. editorial

කර්තෘවාදය

auteurism

කර්තෙල්ලිනොව

Aes. cartellino

කර්දම

n. mud

කර්දමුංගු

1. n. cardamom
2. cardamon

කර්දුමය

puddle

කර්නල්ට තනතුරට වඩා ඉහළ මේජර් ජනරාල් තනතුරට වඩා පහළ තනතරක්

brigadier-general

කර්පන්ටයින්

Aes. turpentine

කර්පන්ටැයින්

Art. turpentine

කර්පරික

adj. cephalic

කර්පරික ශිරාව

Med. cephalic vein

කර්පාස

n. cotton

කර්පුරික

1. Bot. camphoraceous
2. Bot. camphoric