සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1079
කර්පූර
n. camphor
කර්පූරික
1. camphoraceous
2. camphoric
කර්ම කාරකය
කර්ම විභක්ති
gram. acquisitive
කර්ම විභක්ති රූපය
කර්ම විභක්තිය
1. n. accusative
2. n. objective case
කර්මක
Mat. operational
කර්මකාරක
කර්මකාරක ක්රියාව
a. passive
කර්මකෞශල්යය
Sur. workmanship
කර්මණ්ය
1. a. active
2. a. adaptable
3. a. malleable
4. Mat. operative
5. a. serviceable
කර්මණ්යභාවය
n. plasticity
කර්මණී
Mat. operating
කර්මන්ය
a. flexible
කර්මය
1. n. accusative
2. n. act
3. n. action
4. n. deed
5. n. fate
6. n. karma
7. n. occupation
8. Log. operation
9. Soc. work
කර්මශක්තිය
කර්මශ්රීල
කර්මශීල
කර්මාන්ත
1. industrial
2. Eco. industries
3. Acc. industry
4. manufacture
5. Geo. manufactures
6. n. works
කර්මාන්ත ඒකාබද්ධ කිරීම
කර්මාන්ත කාරයා
1. n. industrialist
2. n. mechanic
3. n. workman
කර්මාන්ත මනෝවිද්යාව
කර්මාන්ත ශාලාව
1. Soc. factory
2. Mng. manufactory
3. Mng. mill
4. n. works
කර්මාන්ත ශාලාවක යන්ත්රෝපකරණ
n. plant