කර්මණ්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ක්රියාවට සුදුසු; වැඩට යෝග්ය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ක්රියාවට සුදුසු; වැඩට යෝග්ය; කාර්යක්ෂම (සං. කර්මණ්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. active
2. a. adaptable
3. a. malleable
4. Mat. operative
5. a. serviceable