කර්මජරූප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි.) කර්මයෙන් හටගත් රූප; උපාදින්න රූප අටළොස; මෙය ඒකාන්ත රූප නවයෙන් හා අනේකාන්ත රූප නවයෙන් යුක්ත ව අටළොස් වැදෑරුම් වේ.