සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1080

කර්මාන්ත ශිල්පියා

n. technologist

කර්මාන්ත සංකලනය

industriesintergration

කර්මාන්තකරුවා

1. n. artificer
2. n. artisan
3. n. craftsman

කර්මාන්තකාරයා

1. n. artificer
2. n. workman

කර්මාන්තය

1. n. business
2. n. construction
3. n. craft
4. n. industry
5. n. trade
6. n. work

කර්මාන්තයකට විද්‍යාවකට අවශ්‍ය උපකරණ සැකසීම

n. instrumentation

කර්මාන්තයන් පිළිබඳ

a. industrial

කර්මාන්තයීය රෝගය

Law. industrial disease

කර්මාන්තයේ ආකාරය

n. workmanship

කර්මාන්තවල භාවිත ශෛලි අනුකරණයෙන් යුත්

a. high-tech

කර්මාන්තශාලාව

n. factory

කර්මාන්තශාලාවෙන්

ex-factory

කර්මාන්තාලය

Law. factory

කර්මාර

1. n. artisan
2. n. blacksmith
3. n. mechanic

කර්ල් කටුව

n. curler

කර්ෂණය

Med. traction

කර්ෂය

Psy. tract

කර්ෂිකාව

Mat. tractrix

කර්ෂුව

Psy. trace

කර්සරය

Acc. cursor

කරා

1. ind. near
2. ind. to
3. ind. towards

කරාබු

1. n. clove
2. ear-ornament

කරාබු නැටි

1. n. clove
2. cloves

කරාබුනැටි

1. n. clove
2. Med. cloves