කරාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අයබද්ද; සුංගම; කරවුවර.2. නා.ප්ර. මුහුදු වෙරළ; මුහුදු තීරය.නි. ළඟට; වෙතට; සමීපයට; කෙරෙහි.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. ind. near2. ind. to3. ind. towardsසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 426 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1080 ← කර්සරය කරාග්රය →