කරාග්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කර + අග්‍රය]
1. නා. අලි ඇතුන්ගේ හොඬවැලේ කෙළවර.
2. නා. අතේ කෙළවර.