කර
kara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අත; බාහුව; හස්තය.
2. නා.ප්ර. හොඬ වැල; ඇත් හොඬය.
3. නා.ප්ර. හිරු රැස්; රශ්මිය; කාන්තිය.
4. නා.ප්ර. අය බද්ද; සුංගම.
5. නා.ප්ර. ලුණු; ලවණ; ක්ෂාරය.
6. නා.ප්ර. දැළි පිහිය; කර කැත්ත.
7. නා.ප්ර. මුහුද; සාගරය.
8. නා.ප්ර. බීජය; අණ්ඩය; අණ්ඩකෝෂය.
9. නා.ප්ර. දලුව.
10. නා.ප්ර. ගෙල; බෙල්ල; ග්රීවය.
11. නා.ප්ර. උරහිස් පෙදෙස.
1. වි. තද; රළු; ගොරෝසු; නපුරු; ක්රෑර.
2. වි. වියළුණු.
3. වි. අඳුරු පාටවූ; කළුපාට වූ; කළු.
4. වි. ලවණය සහිත; ක්ෂාරය සහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කරන; කරන්නා වූ; පු. අත; අයබද්ද; ඇත් සොඬය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කරවුවර, අත, රශ්මිය, සොඬ.
√ න. කිරීමෙහි, (කර+ඔ+ති=කර+යිර+ති) කරොති, කයිරති, කෙරෙයි. (පි. 245)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. duty
2. n. hand
3. a. harsh
4. n. neck
5. a. rough
6. n. salt
7. Art. shank
8. n. shoulder
9. n. tax
Digital Pāḷi Dictionary
- kara 1 adj doing; making [√kar + a]
- kara 8 root (gram) √kar (do, make) [√kar + a]
- kara 7 masc (gram) helping; supporting; promoting [√kar + a]
- kara 2 masc semen; sperm [√kar + a]
- kara 5 masc [√kar + a]
- kara 6 masc [√kar + a]
- kara 4 masc [√kar + a]
- kara 3 masc hand [√kar + a]