කාර

kāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලුණු; ලවණ; ක්ෂාරය.
2. නා.ප්‍ර. ඉඟිය; ඉංගිතය; සංඥාව.
3. නා.ප්‍ර. අතිනත ගැනීම; කසාදය; කරකාරය.
4. නා.ප්‍ර. කරන්නා.
5. නා.ප්‍ර. කැට වශයෙන් වසින වැස්ස.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කරන්නා; පු. කර ගස; ක්‍රියාව; කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කරගස්, සත්කාරය, බන්ධනාගාරය, උපකාරය. (පි. 249)

Digital Pāḷi Dictionary