බුද්ධදත්ත පාලි අකාරාදිය – 200
කම්මාරාම
3. වැඩෙහි ඇලුණු.
කම්මාරාමතා
ඉ. වැඩකරනු කැමති බව.
කම්මාස
3. කබර සහිත; පු. මිශ්ර පැහැය.
කම්මික
3. වැඩ කරන; වැඩෙහි යෙදුණු.
කම්මී
3. වැඩ කරන; වැඩෙහි යෙදුණු.
කම්මූපචය
පු. කරම රැස් කිරීම.
කම්යතා
ඉ. කැමති බව.
කමුක
පු. පුවක් ගස.
කය
ඉ. මිලදී ගැන්ම.
කයවික්කය
පු. මිලට ගැන්ම හා විකිණීම; වෙළඳාම.
කර
3. කරන; කරන්නා වූ; පු. අත; අයබද්ද; ඇත් සොඬය.
කරක
ඉ. පාණ වැස්ස; හිම කැටය; පු. දෙළුම් ගස.
කරග්ග
න. අතේ අග; සොඬයේ අග.
කරජ
න. නියපොත්ත.
කරජකාය
පු. මවුපියන් නිසා හටගත් ශරීරය.
කරඤ්ජ
පු. කරඳ ගස.
කරණ
න. කිරීම.
කරණත්ථ
පු. කරණ විභක්තියේ අර්ථය.
කරණ්ඩ
පු. කරඬුව.
කරණ්ඩක
පු. කුඩා කරඬුව; කුඩා පෙට්ටිය.
කරණීය
න. කළ යුත්ත.
3. කළ යුතු.
කරණීයතා
ඉ. කළයුතු බව.
කරතල
න. අත්ල; අල්ල.
කරපුට
පු. අත් ගොටුව; දෝත.