බුද්ධදත්ත පාලි අකාරාදිය – 201

කරභ

පු. ඔටුවා; මැණික් කටුව හා හුලඟිල්ල අතර පෙදෙස.

කරභුසා

ඉ. අත් වළල්ල.

කරමද්ද

පු. කරඹ ගස.

කරමාරානීත

3. යුද්ධයකින් අල්වා ගෙනෙන ලද.

කරවීක

පු. කොවුලා.

කරවීකභාණී

පු. මිහිර් ස්වර ඇත්තා.

කරවීර

පු. කණෙ‍්රුගස; කණේරු ගස.

කරසාර පු

කලාලය.

කරහකාරණ

න. ඩබරයට හේතුව.

කරිත්වා

පූ.ක්‍රි. කරලා; කොට.

කරී

පු. අත් ඇත්තා; ඇතා.

කරීයමාන

3. කරනු ලබන.

කරීස

න. අමුණු සතරක බිම් පෙදෙස; අසූචි; මල.

කරීසමග්ග

පු. මල මාර්ගය.

කරුඤ්ඤා

න. කරුණාව.

කරුණං

ක්‍රි.වි. අනුකම්පා කට යුතු සේ.

කරුණා

ඉ. අනුකම්පාව; කරුණාව; දයාව.

කරුණායති

කරුණා කරයි.

කරුණායනා

ඉ. කරුණා කිරීම.

කරෙණු

ඉ. ඇතින්න.

කරෙණුකා

ඉ. ඇතින්න.

කරෙරි

පු. ලුණුවරණ ගස.

කරොති

(කර+ඔ) කරයි; සාදයි.

කරොන්ත

3. කරන; කරමින්.