කරොති

karoti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(කර+ඔ) කරයි; සාදයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. කර+කරණෙ, කිරීමෙහි (කර+ඔ+ති) කෙරෙයි. (පි. 245)

Digital Pāḷi Dictionary